WebAnalytics Made Easy - StatCounter
OBSZONE is also available in your country: USA. Starting good deals here now!

අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය හා විද්‍යාව පන්ති (සිංහල මාධ්‍ය ) Selling Zone

1 year ago Education Colombo   73 views

2,000 ₨

  • -big-0
Location: Colombo
Price: 2,000 ₨ Negotiable

අ.පො.ස සාමාන්‍ය පෙළ (10/11) සිංහල මාධ්‍ය ගණිතය සහ විද්‍යාව පන්ති,

• සියළු සිද්ධාන්ත ආවරණය.

• පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.

• ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.

• ඒකක තුනෙන් තුනට ඒකක පරීක්ෂණ පැවැත්වීම.

• ගණිතය ජ්‍යාමිතික පාඩම් සඳහා විශේෂ අවදානය.

• විද්‍යාව රසායනික හා භෞතික විද්‍යා පාඩම් සඳහා වැඩි අවදානය.

මහෙයවීම: ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සිසුවෙකු විසින්

මෙහෙයවනු ලබයි.

අයකිරීම් : පැය 2.00 තනි පන්ති සඳහා රු.2000

පැය 3.00 තනි පන්ති සඳහා රු.3000

කණ්ඩායම් පන්ති සඳහා ගාස්තු සාකච්ඡා කරගත හැක.

Additional Details

Level School/College